ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළට

Share

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුව සංශෝධනය කිරීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.

පළමු කිලෝමීටරයට රුපියල් 100ක් සහ දෙවන කිලෝමිටරයේ සිට රුපියල් 80 බැගින් අය කිරීමට තීරණය කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අද දහවල් 12 සිට එම ගාස්තු සංශෝදනය සිදුකිරීමට නියමිතයි.

Read more

Local News