අද (29) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර ඇත.
සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොවන අතර කෙසේ නමුත් යළිත් හෙට (30) දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
Share

Read more