පංචිකාවත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් June 24, 2022 Facebook Twitter Pinterest WhatsApp කොළඹ, පංචිකාවත්ත මංසන්ධියේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වේ. ඉන්ධන ඉල්ලා පිරිසක් විසින් කරනු ලබන විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.