ජනපති රටින් පිටවුනා – ජාත්‍යන්තර මාධ්‍ය පවසයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා යානයකින් රටින් පලා ගිය බව BBC ය ඇතුලු ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් අද(13) උදෑසන ප්‍රවෘතියක් පල කරමින් පවසනවා. පසුගිය නව (9) වැනිදා විරෝධතා වලට පසු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස් වීම අද (13) නිවේදනය කිරීමට නියමිතව ඇත.

Read more

Local News