2022-06 ශ්‍රේණියට පාසල් ලබා දීමට අදාළ අභියාචනා මූලික වටයේ ප්‍රතිඵල

Share

2021-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ශිෂ්‍යත්වධාරීන්ට 2022-06 ශ්‍රේණියට පාසල් ලබා දීමට අදාළ අභියාචනා මූලික වටයේ ප්‍රතිඵල https://g6application.moe.gov.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ලබා දී පරික්ෂා කර ගැනීමට මේ වන විට අවස්ථාව සලසා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read more

Local News