දකුණු පළාතේ සියලු පාසල් සතියේ දින පහේම

Share

දකුණු පළාත් සභාව යටතේ පාලනය වෙන රජයේ සියලුම පාසල් හෙට (25) සිට සතියේ දින 05ම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රවාහන අපහසුතා මත පාසල් වෙත පැමිණීමට අපහසුතා පවතින ගුරුභවතුන් සහ කාර්යය මණ්ඩලය ඒ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා සඳහන් කරන්නේ.

Read more

Local News