සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සංශෝධනය කෙරේ

Share

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ වාහනවලට ඉන්ධන ලබාදීමේ කෝටාව වැඩි කිරීමට තීරණය කර ඇත.

පෙට්‍රල්

යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 04යි.
ත්‍රීරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 05යි.
වෑන් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
කාර් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
ඉඩම් වාහන සඳහා පෙට්‍රල් ලීටර් 15.
ලොරි රථ සඳහා පෙට්‍රල් ලීටර් 50.

ඩීසල්

බස් රථ සඳහා ඩීසල් ලීටර් 40යි
ත්‍රීරෝද රථ සඳහා ඩීසල් ලීටර් 05යි.
වෑන් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
කාර් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
ඉඩම් වාහන සඳහා ඩීසල් ලීටර් 15.
ලොරි රථ සඳහා ඩීසල් ලීටර් 50.

Read more

Local News