QR කේතයට අනුව දෙන තෙල් ප්‍රමාණවත් නැහැ – ත්‍රිරෝද රථ සංගම්

Share

අගෝස්තු පළමුවනදා සිට QR කේතය දිවයින පුරා බලාත්මක වන තුරු ඉන්ධන ලබා දෙන්නේ වාහන අංක තහඩුවේ ඇති අවසන් අංකයට අනුව පමණයි.

ඒ අනුව අද දින හය, හත, අට, නවය යන අවසන් අංකයට අනුව තෙල් ලබා දීම ක්‍රියාත්මකයි.

QR කේතයට අනුව ඉන්ධන ලැබීමේදී අඩු ම ලීටර් ප්‍රමාණයක් හිමි වන්නේ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ කාණ්ඩයටයි.

ඒ අනුව යතුරු පැදි සඳහා ලීටර් හතරක ඉන්ධන කෝටාවක් සතියකට හිමි වෙනවා.

QR කේතයට අනුව ඉන්ධන ලැබීමේදී අඩුම ලීටර් ප්‍රමාණයක් හිමි වන්නේ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ කාණ්ඩයටයි.

ඒ අනුව යතුරු පැදි සඳහා ලීටර් හතරක ඉන්ධන කෝටාවක් සතියකට හිමි වෙනවා.

Read more

Local News