රට පුරා මනුෂ්‍ය ඝාතන ඉහළට

Share

එදා වේල ඉතාම අමාරුවෙන් සොයා ගනිමින් ජීවිතයේ දහදුක් විඳින අපේ රටේ ජනතාවගේ ජීවිත මේ වන විට දැඩි අනාරක්ෂිත තත්වයකට පත්වෙමින් තිබෙනවා.

ඒ රටපුරා සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල නිසයි.

මේ අතරින් වෙඩි තැබීම් ප්‍රධාන තැනක් ගන්නා අතර, ඊයේ පැය කිහිපයක් තුළ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Read more

Local News