ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරු පත් කරයි July 29, 2022 ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර සහ ශෙනුකා සෙනෙවිරත්න පත් කරගෙන ඇත. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම පත්කිරීම් සිදු කර ඇත.