අගෝස්තු පාසල් නිවාඩුව ලබා නොදීමට තීරණයක්

අගෝස්තු මාසය සඳහා පාසල් නිවාඩුවක් ලබානොදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයත්ත පවසනවා.

ඒ අනුව ලබන සඳුදා සිට නිවාඩු නොමැති ව නොවැම්බර් මස අග වන තෙක් පාසල් පවත්වමින් අතපසු වූ අධ්‍යයන කටයුතු ආවරණය කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

Previous articleදිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි
Next articleකොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්