පාලන මිලට සහල් දෙන්න බැහැ – වෙළඳුන් කියයි

Share

රජය ලබා දී ඇති පාලන මිලට සහල් අලෙවි කිරීමට අපහසු බව වෙළඳුන් පවසනවා.

ඒ නිසා විදෙස් සහල් අලෙවිය ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

පවතින ඉන්ධන අර්බුදයත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකම මිල දැන් ඉහළ ගොස් අවසන්.

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයේ සිටම මිල ඉහළ ගිහින්.

මේ නිසා ආර්ථික මධ්‍යස්ථානවලට ගැනුම්කරුවන්ගේ පැමිණීමේත් අඩුවක් පසුගිය දින කිහිපය පුරා ම දක්නට ලැබුණා.

Read more

Local News