පස් කඳු කඩා වැටීමේ අවදානම නිසා හැටන් සහ නුවරඑළියේ මාර්ග රැසක රථවාහන ගමනාගමනයට බාධා

Share

ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රථවාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී තිබෙනවා.

පවතින වර්ෂාපතනයත් සමඟ පස් කඳු සහ ගස් කඩා වැටීමේ දැඩි අවදානමක් ඇති බැවින් හැටන්, කොළඹ සහ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය අවදානම් බව, නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

Read more

Local News