ඇසළ පෙරහැර බලන්න විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Share

මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රියන් ධාවනය කිරීමට තීරණ කර ඇත ඒ අනුව සාමාන්‍ය දුම්රියන්ට අමතරව එම දුම්රියන් ධාවනය කෙරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂ දුම්රියන් අගෝස්තු 07 වනදා සිට 11 දක්වා ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News