ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතාවක් August 4, 2022 ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා. වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.