අද පෞද්ගලික බස් රථ වර්ජනයක

Share

පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

තම බස් රථ සදහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව පවසමින් ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මේ අතර ලංකා බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේ ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබෙන පසුබිමක ගාස්තු සංශෝධනයක් සිදුකිරිම සදහා රජය පියවර ගැනීමට විරෝධය පළ කරමින් දිවයිනේ මාර්ග කිහිපයක බස් රථ, ධාවනයෙන් ඉවත් වන බවය.

Read more

Local News