නව බස් බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

Share

ඉන්ධන මිල පහළ දැමීමත් සමඟ අඩු කරන ලද සාමාන්‍ය බස් ගාස්තු අද (05) සිට ක්‍රියාත්මකයි.

මෙතෙක් රුපියල් 38 ක් ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34 ක් දක්වා අඩුවී ඇත.

Read more

Local News