ගෑස් මිල අඩු කිරීමට අදාළ නිවේදනය අද පස්වරුවේ

Share

ගෑස් මිල අඩු කිරීමට අදාළ නිවේදනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අතර විදුලි බිල වැඩි කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වෙන අතර වැඩිවන ප්‍රතිශතයන් හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

Read more

Local News