බත් පැකට්ටුවක සහ ප්ලේන්ටියේ මිල අඩු වෙයි

Share

ප්ලේන්ටියක මිල රුපියල් 30 දක්වා අඩුකිරීමට පියවර ගත් බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ඔවුන් තවදුරටත් පැවසුවේ බත් පැකට්ටුවේ මිලද 10%කින් අඩු කිරීමට පියවර ගත් බවයි.

Read more

Local News