නිකිණි පුර පසළොස්වක පොහොය අදයි August 11, 2022 නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (11) යෙදී ඇත. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන්වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස මෙම පුන් පොහොය දිනය සලකනු ලබයි.