අද සිට සියලු පාසල් සතියේ දින පහේම

Share

අද (15) සිට රජයේ සහ රජය අනුමත සියලු පාසල් සතියේ දින පහේම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති රැස්වීමකදී ගත් තීරණයකට අනුවයි.

Read more

Local News