බස් ධාවනය සාමාන්‍ය තත්වයට

Share

මේ අතර බස් රථ ධාවනයත් සාමාන්‍ය තත්වයට පත් කිරීමට තීරණය කල බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කලා.

නමුත් ප්‍රවාහන පහසුකම් අඩු තත්වයත් සමග පාසල් දින පහ පුරා ම පවත්වාගෙන යාමට නොහැකි බවයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

Read more

Local News