මරදමඩු වාර්ෂික මංගල්‍ය අදයි

Share

මන්නාරම මරදමඩු දේවමාතා වාර්ෂික මංගල දිව්‍ය යාගය අද පැවැත්වුණා.

සෑම වසරකම අගෝස්තු පහළොස් වන දින මරද මඩු දේවමාතා වාර්ෂික මංගල්‍ය පැවැත්වෙන අතර, මෙම මංගල දිව්‍ය යාගය සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක් වී සිටියා.

මරදමඩු දේව මාතා වාර්ෂික මංගල දිව්‍ය යාගය පැවැත්වුණේ, අනුරාධපුර රදගුරු නෝබට් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

Read more

Local News