චීන නැව හම්බන්තොට වරායට

Share

චීනයේ, යුආන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට පැමිණ ඇත.

මෙම නෞකාව සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් එළඹෙන 22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබෙන බව ද වාර්තා වෙයි.

Read more

Local News