ඉන්ධන මිල සංශෝධනය ගැන රජයේ තීරණය

Share

ලෝක වෙළඳපොලේ අංශු මාත්‍රයක වෙනසකින් ඉන්ධන මිල වැඩි කරන රජය කිසි දිනක ජාත්‍යන්තර වෙළඳපොලේ වාසිය ජනතාවට ලබා දීමට කටයුතු කරන්නේ නැහැ.

ඊට හොඳම උදාහරණය ඉන්ධන මිලයි.

පසුගිය දිනවල ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් අඩු වුවද මෙතෙක් ජනතාවට එහි වාසිය රජය ලබා දී නැහැ.

ඊයේ දින සිදු කිරීමට නියමිතව තිබු මිල සංශෝධනයද ක්‍රියාත්මක නොකිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

මේ අතර ලෙඩ වූ නොරොච්චෝලේ නිසා අද සිට පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටද නියමිතයි.

Read more

Local News