කොවිඩ් ආසාදිතයන් 195 ක්

Share

ඊයේ (16) දිනයේ කොවිඩ් ආසාදිතයන් 195 ක් වාර්තා වී ඇත.

ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 668,336 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,619 ක් දක්වා ඉහළ යනවා.

Read more

Local News