ගෝලීය දෙමළ සංවිධානවල තහනම ඉවත් කළේ ඩොලර් දිහා බලාගෙන නම් ඒක වැරැද්දක් – සරත් ෆොන්සේකා

Share

රටට ඩොලර් ලබා ගැනීමේ අරමුණින් දෙමළ සංවිධානවල තහනම ඉවත් කිරීමට රජය කටයුතු කළා නම් එය විශාල වැරැද්දක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ප්‍රභාකරන්ට සිදුකිරීමට නොහැකි වූ දේ ඇතැම් කණ්ඩායම් විසින් අද සිදු කිරීමට උත්සහ කරමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සියත tv ඔස්සේ විකාශය වූ සුළිය දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

Read more

Local News