සතියේ වැඩ කරන සියලුම දිනයන්හි දී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට පළාත් සභාව තීරණය කර ඇත.
රට තුළ ඉන්ධන අර්බුදය මේ වන විට සමනය වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි බස්නාහිර පළාත් සභාව සඳහන් කරන්නේ.

Share

Read more