අන්තරේ අද කොළඹට

Share

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කරන විරෝධතාවක් අද (18) පැවැත්වීමට නියමිතව බව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළා.

ඒ අනුව අද දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින් මෙම විරෝධතාව ආරම්භ වීමට නියමිතව ඇත.

Read more

Local News