ඊයේ නව ආසාදිතයින් 161 යි

Share

පෙරේදා (16) දිනයේ කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇත.

ඊයේ (17) දිනයේ කොරෝනා ආසාදිතයන් 161 ක් වාර්තා වූ අතර ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 668,497 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,624 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News