විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම ගැන ෆොන්සේකාගෙන් සටහනක්

Share

නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙලපාලියකට පහරදී පලවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබලුන් දහස්ගනනක් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ජාත්‍යන්තර සහාය අත්‍යාවශ්‍ය මොහොතක මෙවැනි අනවශ්‍ය මර්ධනකාරී ප්‍රතික්‍රියාවන්ගේ බලපෑම සමස්ත රටවැසියා තවදුරටත් පීඩාවට පත්කරන බවයි ඔහු තැබූ සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read more

Local News