මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාදයකින් තොරව ලබාදෙනවා – ජනපති

Share

මෙවර මහ කන්නය අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවිජනතාවට ලබා දීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමග මේ වන විට සාකච්ඡා කරමින් තිබෙන බවද ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

Read more

Local News