පෙරේදා කොවිඩ් මරණ 06 ක්

Share

පෙරේදා (18) දිනයේ කොවිඩ් මරණ 06 ක් වාර්තා වූ අතර, ඊයේ (19) දිනයේ කොරෝනා ආසාදිතයන් 164 ක් වාර්තා වී තිබුණා. ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 668,827 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,646 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News