පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ වන අලි පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මිය ගිය පුද්ගලයා තිස් හත් හැවිරිදි එක් දරු පියෙකි.
සෝමාවතිය රක්ෂිත කලාපයේ ඉදිකර ඇති විදුලි වැට අක්‍රීය වීම හේතුවෙන් වන අලි ගම් වදින බවයි ප්‍රදේශවාසීන් පවසා සිටියේ.
Share

Read more