භූමිතෙල් ඉල්ලා ප්‍රදේශ රැසක ධීවරයින් විරෝධතාවයේ

Share

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල ඉහළ දැමුවා. ඒ රුපියල් දෙසිය පනස් තුනක මුදලකින්. මේ හේතුවෙන් සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

ඒ අතර ප්‍රධාන වශයෙන් ධීවර කටයුතුවල නිරත වන්නන් තම ජීවනෝපාය කරගැනීමට නොහැකිව අසරණ තත්වයකට පත්ව සිටිනවා.

භූමිතෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් ප්‍රදේශ කිහිපයක අද විරෝධතා සංවිධානය කර තිබුණා.

Read more

Local News