ශ්‍රී ලංකාව රටකජුවලින් ස්වයංපෝෂිතයි – මහින්ද අමරවීර

Share

යල කන්නයේ වී අස්වනු නෙලීම සඳහා ගොවීන්ට ප්‍රමාණවත් ලෙස ඉන්ධන නිකුත් කිරීමට ඊයේ දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව මේ වන විටත් රටකජු වලින් ස්වයංපෝෂිත බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ ශ්‍රී ලංකා ජම්බෝ නම් රටකජු ප්‍රභේදයේ අස්වනු නෙලීමේ වැඩසටහනකට එක්වෙමින්.

Read more

Local News