පාලනයකින් තොරව යළිත් කොවිඩ් සමාජයේ

Share

කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ පුත්තලම ප්‍රදේශවල වැඩිපුර ව්‍යාප්ත වන්නේ ඕමික්‍රෝන් බී ඒ 5 උප ප්‍රභේදය බව ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කළා.

සාම්පල 67ක් යොදා ගනිමිනුයි මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ.

ඉන් 60 දෙනෙකුම බී ඒ 5 උප ප්‍රභේදයටයි අයත්ව ඇත්තේ.

Read more

Local News