මඩකලපුව සිට කොළඹ බල ධවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී වන අලියෙකු මියගොස් තිබෙනවා.
ඒ මින්නේරිය 147 වැනි දුම්රිය සැතපුම අසලදී.
ශරීර අභ්‍යන්තරයට හානි සිදුවීමෙන් මෙම අලියා මිය යන්නට ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more