පොලිස්පති ජනපති හමු වෙයි

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (23) පස්වරුවේ සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සේනාධිනායක ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව මෙම හමුව සිදු වූ අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණ.

Read more

Local News