ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කරනවා – ඇමති කෙහෙළිය කියයි

Share

ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඖෂධ ගෙන්වීම සඳහා මාස 9ත් 11ත් අතර කාලයක් ගතවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා මේ වන විට ගත වන කාලය මාස 3ත් 4ත් දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇති බවයි.

එමෙන්ම හිඟව පවතින ඖෂධ කඩිනමින් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදි වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Read more

Local News