අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි
P, Q, R, S, T, U, V, W කලාප සඳහා – දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි
CC කලාප සඳහා – උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 යි
M, N, O, X, Y, Z කලාප සඳහා – උදෑසන කාලයේ පැය 3 යි





