බන්ධනාගාර ගතවන සැකකරුවන්ගේ වැඩිවීමක්

Share

2022 වර්ෂය ආරම්භයත් සමග සැකකරුවන් බන්ධනාගාරගත වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බන්ධනාගාර සංඛ්‍යාලේඛන අනුව විවිධ චෝදනා සම්බන්ධයෙන් එම තත්ත්වය මතුවී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන), මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කරන්නේ.‍2

022.08.25 වන දිනට රඳවා සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව අනුව සිරකරුවන් 8,285ක් සහ සැකකරුවන් 14,381 වශයෙන් සියල්ල 22,666ක් බවයි ඔහු සඳහන් කළේ.

Read more

Local News