පාර පුරා ගොස් ලංගමයේ ගැටුනු බස් රිය

Share

මහනුවර බලා ගමන් ගන්නා පෞද්ගලික බස් රථයක් අපරික්ෂාකාරී ලෙස ධාවනය වන අයුරු ඊට පිටුපසින් ගමන් ගත් වෑන් රථයක සිටි පුද්ගලයෙකු තම ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණා.

එම බස් රථය පස්යාල කජුගම ප්‍රදේශයේදී තවත් බස් රථයක පිටුපස ගැටී ඇති අතර එහි සිටි පුද්ගලයින් පිරිසක් රියදුරාට දොස් පවරන අයුරු ද පටිගතව තිබුණා.

Read more

Local News