ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුත් පාපැදි සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුත් පාපැදි සොරකම් කළ පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොටගල පොලිසිය සිදුකළ විමර්ශනයකදී.

Read more

Local News