ඊයේ කොවිඩ් ආසාදිතයින් 24 ක්

Share

පෙරේදා (19) කොවිඩ් මරණ වාර්තාවී නොමැති අතර ඊයේ (20) කොවිඩ් ආසාදිතයින් 24 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ඇත.

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,641 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,748 ක් වේ.

Read more

Local News