ත්‍රීපෝෂ සම්බන්ධව සිදු කරන ප්‍රකාශ බොරුවක් – සෞඛ්‍ය ඇමති

Share

ත්‍රීපෝෂ සම්බන්ධව මාධ්‍ය මඟින් සිදු කරන ප්‍රකාශ අමූලීක බොරුවක් බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත් මෙයට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලේකම්වරයාට දැනුම් දුන් බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල අද (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින්,ඖෂධ හා ත්‍රීපෝෂ පිළිබඳව පලවන ප්‍රවෘත්ති පිළිබඳව සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

Read more

Local News