ඛණිජ තෙල් වෘත්තීය සමිති දේව කන්නලව්වක

Share

ඊශ්වර දේවාල පරිශ්‍රයේ වෘත්තීය සමිති නායකයින් ප්‍රථමයෙන් දේව කන්නලව්වක නිරත වුණා. ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රති ව්‍යුහගත කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිවයි.

අනතුරුව සොහොන් කාලි දේවාලයට ගිය ඔවුන් එහිදී පොල් ගැසීමක්ද සිදු කළා.

Read more

Local News