උත්තර ලංකා සභාගය ඉදිරි මැතිවරණයකදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Share

Read more