පුපුරන ද්‍රව්‍ය ලෙස භාවිතා කරනු ලබන ඇමෝනියා නයිට්‍රේට් කිලෝග් රෑම් එකසිය විසි පහක් සන්තකයේ තබාගෙන රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු දොම්පේ දෙල්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.
Share
Read more



