අලි සබ්රි අමෙරිකානු ජනපති හමුවෙයි

Share

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බයිඩන් හමුවී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77වන සැසිවාරය අතරතුර සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම හමුව සිදුව ඇත.

Read more

Local News